Singlish → සිංහල Typing
ඉංග්‍රීසි අකුරෙන් type කරන්න — සිංහල Unicode එක එසැණින් ලැබෙනවා. Facebook, WhatsApp, Word, ChatGPT ඕනම තැනකට copy කරන්න.
ඔබ type කරන දේ ඔබේ device එකෙන් පිට යන්නේ නැහැ. ඉංග්‍රීසි acronyms (AI, CV) capital අකුරෙන් ලිව්වොත් එහෙමම තියෙනවා.
පියවර 3යි
- Singlish කියන්නේ මොකක්ද?සිංහල වචන ඉංග්‍රීසි අකුරෙන් ලිවීම — උදා: kohomada ලිව්වාම කොහොමද ලැබෙනවා.
- මෙතනින් ලැබෙන්නේ මොනවද?නිවැරදි සිංහල Unicode — Facebook, WhatsApp, Word, ChatGPT ඕනම තැනක paste කළ හැකි, font install අවශ්‍ය නැති අකුරු.
- මේක ආරක්ෂිතද?ඔව්. Convert වෙන්නේ ඔබේ browser එකේමයි — ඔබ type කරන කිසිවක් server එකකට යන්නේ හෝ save වෙන්නේ නැහැ.
- වම් පැත්තේ box එකේ සිංහල වචන ඉංග්‍රීසි අකුරෙන් type කරන්න (උදා: ayubowan).
- දකුණු පැත්තේ සිංහල අකුරු එසැණින් ලැබෙනවා (ආයුබෝවන්). දිග ස්වරයට අකුර දෙපාරක් ගහන්න (aa = ා).
- Copy කරන්න button එක ඔබලා ඕනම තැනක paste කරන්න.
කෙටි උදව් වගුව
| ගහන්න | ස්වරය | පිල්ල |
|---|---|---|
a | අ | ක |
aa | ආ | කා |
ae | ඇ | කැ |
aae | ඈ | කෑ |
i | ඉ | කි |
ii | ඊ | කී |
u | උ | කු |
uu | ඌ | කූ |
e | එ | කෙ |
ee | ඒ | කේ |
ai | ඓ | කෛ |
o | ඔ | කො |
oo | ඕ | කෝ |
au | ඖ | කෞ |
| ගහන්න | අකුර | ගහන්න | අකුර |
|---|---|---|---|
k | ක | kh | ඛ |
g | ග | gh | ඝ |
ch | ච | j | ජ |
t | ට | T | ඨ |
th | ත | Th | ථ |
d | ද | D | ඩ |
Dh | ධ | n | න |
N | ණ | p | ප |
ph | ඵ | f | ෆ |
b | බ | bh | භ |
m | ම | y | ය |
r | ර | l | ල |
L | ළ | w / v | ව |
s | ස | sh | ශ |
Sh | ෂ | h | හ |
ny | ඤ | gn | ඥ |
nnd | ඬ | ng (+ස්වර) | ඟ |
ng / x | ං | kr / pr | ක්ර / ප්‍ර |
ky / vy | ක්ය / ව්ය |
Capital අකුරු වැදගත්: t = ට, T = ඨ, n = න, N = ණ, l = ල, L = ළ, d = ද, D = ඩ.
නිතර අහන ප්‍රශ්න
Singlish කියන්නේ මොකක්ද?
සිංහල වචන ඉංග්‍රීසි අකුරෙන් ලියන එක. උදා: "kohomada" ලිව්වාම "කොහොමද" ලැබෙනවා.
මේක නොමිලේද? Install කරන්න ඕනද?
සම්පූර්ණයෙන්ම නොමිලේ. Browser එකේම වැඩ කරනවා — app එකක් හෝ font එකක් install කරන්න ඕන නැහැ.
මම type කරන දේ server එකකට යනවද?
නැහැ. Convert වෙන්නේ ඔබේ phone/computer එකේම. කිසිම දෙයක් save වෙන්නේ හෝ යවන්නේ නැහැ.
"ා" දිග ස්වර type කරන්නේ කොහොමද?
අකුර දෙපාරක් ගහන්න: "aa" = ා, "ii" = ී, "uu" = ූ, "ee" = ේ, "oo" = ෝ. උදා: "paan" = පාන්.
"ශ්‍රී" වගේ අකුරු type කරන්නේ කොහොමද?
"sri" (හෝ "shri") කියලා ගහන්න. "sri lanka" ලිව්වාම "ශ්‍රී ලංකා" ලැබෙනවා.
Capital අකුරු වලින් වෙනසක් වෙනවද?
වචනයේ මුල් අකුර capital වුණත් කමක් නැහැ — phone එක auto-capital කළත් "Amma" ලිව්වාම "අම්මා" ලැබෙනවා. නමුත් මැද අකුරු capital නම් වෙනසක් වෙනවා: t = ට, T = ඨ, n = න, N = ණ.
AI සිංහලෙන් ඉගෙනගන්න — නොමිලේ community එකට එකතු වෙන්න
KDJ community එකේ නොමිලේ පාඩම්, tips සහ ප්‍රශ්න අහන්න තැනක්.
පන්ති ගැන දැනගන්න කතා කරන්න
Hotline 0117 228 328 අමතන්න (උදේ 8 – රෑ 8), නැත්නම් WhatsApp 0767 233 595 ට message එකක් දාන්න හෝ call කරන්න.