ප්‍රධාන අන්තර්ගතයට යන්න
සිංහලෙන් AI අධ්‍යාපනය

ඔබේ දරුවා සඳහා AI පන්ති — දෙමාපිය මාර්ගෝපදේශය

දරුවාගේ ආරක්ෂාව, ගාස්තු, උපකරණ සහ ප්‍රගතිය ගැන දෙමාපියන්ට ඇති ප්‍රශ්නවලට කෙළින්ම පිළිතුරු. ගාස්තුව සහ පන්ති විස්තර අයදුම් කිරීමේදී තහවුරු කරනු ලැබේ — සැඟවුණු ගාස්තු නැත.

KD Jayakody
ඔබට ලැබෙන දේ

කෙටියෙන්, පැහැදිලිව

  • අවරුදු අඩු සිසුන් සඳහා දෙමාපිය/භාරකරු අයදුම්පත අනිවාර්යයි
  • කුඩා, අධීක්ෂණය යටතේ පවතින කණ්ඩායම් — Kirillawala, ගම්පහ
  • පැහැදිලි වේලාවන්: සවස 3:30–5:00, ශ්‍රේණි අනුව දින
  • ගාස්තු, ගෙවීම් ක්‍රම සහ උපකරණ අවශ්‍යතා අයදුම් කිරීමේදී තහවුරු කෙරේ

KD සමඟ personal consultation, event හෝ online session එකක්: published rates Price List එකේ තියෙනවා. (පාසල් පන්ති ගාස්තු මෙයට අයත් නැහැ.)

FAQ

නිතර අහන ප්‍රශ්න

ගාස්තු කීයද?

ගාස්තුව ඔයා විමසනකොට, commit වෙන්න කලින්ම කියනවා. රකින්න බැරි ගාස්තුවක් අපි publish කරන්නේ නැහැ — සැඟවුණු ගාස්තු නැහැ.

දරුවාට laptop එකක් ඕනද?

ශ්‍රේණිය අනුව වෙනස් වෙනවා; විමසනකොට confirm කරනවා. නොමිලේ YouTube පාඩම් වලට phone එකක් ඇති.

ළමයින්ට ආරක්ෂිතද?

පන්ති පොඩියි, අධීක්ෂණය යටතේ. බාල වයස් ළමයි join වෙන්නේ දෙමාපිය/භාරකරු විමසීමකින් විතරයි. ඕනම වෙලාවක contact page එකෙන් අපිට කතා කරන්න.

නොමිලේ පටන්ගන්න: පාඨමාලා · NAS community · ආයතන සඳහා පුහුණුව