ප්‍රධාන අන්තර්ගතයට යන්න
KD ගැන

KD Jayakody

කේ.ඩී. ජයකොඩි

  • AI Educator
  • Tech Entrepreneur
  • Founder & CEO, KDJ Lanka

සිංහලෙන් AI, coding, design සහ digital skills උගන්වන ගුරුවරයෙක්. 2020 දී පටන්ගත් KDJ Lanka (Pvt) Ltd හි Founder & CEO. Kirillawala, Gampaha ඉඳන් — “free entry, paid depth” කියන ක්‍රමයට.

KD Jayakody
110K+YouTube subscribers
206K+TikTok followers
6,200+NAS community සාමාජිකයන්
17K+LinkedIn followers

ගණන් 2026 ඔක්තෝබර් 29 දිනට. Followers කියන්නේ learners නෙවෙයි.

ගමන

සින්දුවකින් පටන්ගත්තා, company එකක් වුණා.

  1. සංගීතයෙන් පටන්ගැන්මLaptop එකකින් පටන්ගත් music project එකක්. “Singing funded the learning.”
  2. හදමින් ඉගෙනගැනීමFreelancing, web, cloud සහ automation projects — හැම build එකක්ම practice එකක්.
  3. KDJ Lanka (Pvt) Ltdශ්‍රී ලංකාවේ ලියාපදිංචි කළ තාක්ෂණ සමාගම. ShortMe.lk, goko.lk, VIDO Studio වගේ නිෂ්පාදන හදන team එක.
  4. සිංහලෙන් උගන්වන්න පටන්ගත්තාAI, coding, design, Excel සහ digital skills — නොමිලේ, සිංහලෙන්.
  5. Classes, Vibe Learning, MolaHax TalksKirillawala හි 6–11 ශ්‍රේණි AI classes, Vibe Learning sessions සහ MolaHax Talks live series.
  6. VIDO Studio සහ KDJ Hostingඅලුත්ම නිෂ්පාදනය VIDO Studio (vido.lk) — Windows සහ macOS screen recorder + video editor. kdjhosting.com අලුත් team එකක් එක්ක relaunch.
නිර්මාතෘගේ mission එක

භාෂාව නිසා කිසිවෙක් පිටතට නොවිය යුතුයි.

2020 දී KDJ Lanka (Pvt) Ltd පටන්ගත්තේ valuation එකකට නෙවෙයි — ඉංග්‍රීසි බැරි නිසා කිසිම ලාංකිකයෙක් digital අවස්ථාවලින් පිටතට නොවිය යුතුයි කියලා ඔප්පු කරන්න. මම තවමත් උගන්වනවා, තවමත් හදනවා. — KD Jayakody

Sinhala First

පාඩම් සිංහලෙන්; Singlish.lk, FreeTools.lk සිංහල users ලට. සිංහල කතාකරන කෙනෙක්ට බැරි නම්, ship වෙන්නේ නැහැ.

Free entry, paid depth

පාඩම්, tools සහ community නොමිලේ. ගැඹුරු tracks Gold / Platinum memberships වලින්.

Ship, then polish

Perfect plan එකකට වඩා launch කරපු නිෂ්පාදනයක් උගන්වනවා — Vibe Learning වලත් failing forward.

සම්බන්ධ වෙන්න

කතා කරමු.

ඉගෙනගන්න, එකට වැඩ කරන්න, speaking invitations — contact form එකෙන් හෝ email එකෙන්.

ඉදිරි session

The National Chamber of Commerce of Sri Lanka — AI session

2026 නොවැම්බර් 27 · පෙ.ව. 11:30 – ප.ව. 12:30 · Heshan Grand Banquet Hall, Ragama

Press bio

Media සඳහා කෙටි bio එක

KD Jayakody is an AI Educator, Tech Entrepreneur, and the founder and CEO of KDJ Lanka (Pvt) Ltd, a technology company founded in 2020 and based in Kirillawala, Gampaha, Sri Lanka.

He teaches technology in Sinhala — AI, coding, design, Excel and digital skills — to a YouTube audience of 110K+ subscribers (October 2026), and leads the KDJ Lanka team behind ShortMe.lk, goko.lk, VIDO Studio and the NAS learning community (nas.io/kdj).