තාක්ෂණය, උගන්වන්නේ ඔබේ භාෂාවෙන්.
AI, ChatGPT, coding, design, music සහ video — සිංහලෙන්. නොමිලේ පටන්ගන්න; ගැඹුරට යන්න ඕන නම් Gold / Platinum.
Social ගණන් 2026 ඔක්. 29; පාඨමාලා ගණන NAS, නොවැ. 9.
ඉගෙනගන්න ක්‍රම හතරක්
AI Classes — 6–11 ශ්‍රේණි
- සෙනසුරාදා 3:30–5pm · 6 සහ 7 ශ්‍රේණි
- සිකුරාදා 3:30–5pm · 8 සහ 9 ශ්‍රේණි
- බ්‍රහස්පතින්දා 3:30–5pm · 10 සහ 11 (O/L)
KD ගේ අධීක්ෂණය යටතේ KDJ teaching team එක උගන්වනවා. 2026 ඔක්තෝබර් සිට.
විමසන්න
Vibe Learning with KD
Challenge-based “failing forward” ඉගෙනීම — KD basics පෙන්නනවා, ඔබ challenge එක කරනවා, team එක ළඟින් ඉන්නවා.
- නොමිලේ physical sessions — දවසකට seats 6යි
- Paid online participation — බොහෝ විට සති අන්ත දවල්
MolaHax (මොළහැක්ස්) Talks
හිතන විදිහ හැක් කරමු. KD Jayakody සමඟ අමුත්තන් එක්ක live talk series එක.
කියවන්න
YouTube night lives
රාත්‍රී 9ට, පැය 4+ — live බලන්න නොමිලේ. Recordings බලන්න Gold හෝ ඊට ඉහළ.
Subscribeනොමිලේ පටන්ගන්න, ඕන තරම් ගැඹුරට.
නොමිලේ පාඨමාලා සහ community access (සීමිත).
Gold learning products 23 ($0) + live recordings.
Gold හි සියල්ල + Platinum exclusives 8.
ගැඹුරටම යන්න
KD සමඟ session එකක්
CONSULT. GUIDE. GROW.-
Physical Personal Consultation පැය 1$60 ~LKR 20,430
-
2 Hour Event පැය 2$180 ~LKR 61,290
-
6 Hour Event පැය 6$270 ~LKR 91,935
-
Online Events, 1 Hour Session පැය 1$50 ~LKR 17,025
-
Come and meet us, 1 Hour Session පැය 1$15 ~LKR 5,108
Exchange rate (selling rate): 1 USD = LKR 340.50. *අනුපාතය වෙනස් විය හැක. LKR අගයක් ආසන්න ගණනකි.
සියලු මිල ගණන් සාකච්ඡා කළ හැක. දෙපාර්ශ්වයටම ගැලපෙන හොඳම වටිනාකම එකට හදාගමු.
සම්පූර්ණ Price List එක බලන්න · පණිවිඩයක් දාන්න
ඉක්මනටම: කතා කරන්න
Hotline 0117 228 328 අමතන්න (උදේ 8 – රෑ 8), නැත්නම් WhatsApp 0767 233 595 ට message එකක් දාන්න හෝ call කරන්න.
නිතර අහන ප්‍රශ්න
පාඩම් සිංහලෙන්ද කෙරෙන්නේ?
ඔව්. සියලුම පාඩම් සිංහලෙන් කෙරෙනවා. HTML, CSS, JavaScript, AI සහ prompt engineering වැනි English technical terms එන තැනම පැහැදිලි කරන නිසා, industry vocabulary එකත් ස්වභාවිකව හුරු වෙනවා.
නොමිලේ පාඩම් තියෙනවද?
ඔව්. Free tier එකේ පාඨමාලා සම්පූර්ණයෙන්ම නොමිලේ NAS community එක ඇතුළේ තියෙනවා. YouTube එකෙත් නොමිලේ පාඩම් පළ වෙනවා.
Gold සහ Platinum membership වලින් ලැබෙන්නේ මොනවද?
ප්‍රසිද්ධ Free පාඨමාලා නොමිලේ. Gold වලින් Gold learning products 23ම සහ live recordings ලැබෙනවා — නමුත් Platinum exclusives 8 Gold වලට ඇතුළත් නැහැ. Platinum වලින් Gold සියල්ලම + Platinum exclusives 8ම ලැබෙනවා. Challenges වෙනම entry; 1-1 consultations සහ Suno Pro / Gemini Pro වැනි third-party subscriptions කිසිම plan එකකට ඇතුළත් නැහැ. සම්පූර්ණ සැසඳීම membership පිටුවේ (effective 2026-10-12).
පාඩම් තියෙන්නේ කොහේද?
පාඩම් තියෙන්නේ NAS community එක ඇතුළේ — nas.io/kdj —. 6–11 ශ්‍රේණි සඳහා physical AI Classes KDJ premises, Kirillawala එකේ KDJ Team එක විසින් KD ගේ අධීක්ෂණය යටතේ කෙරෙනවා — සෙනසුරාදා 3:30–5:00 (6+7), සිකුරාදා 3:30–5:00 (8+9), බ්‍රහස්පතින්දා 3:30–5:00 (10+11 O/L). Practical-first, school syllabus එකට aligned.
සම්පූර්ණ beginner කෙනෙකුට පටන් ගන්න පුළුවන්ද?
ඔව්, පූර්ව දැනුමක් අවශ්‍ය නැහැ. “පරිගණකයට බය නැතුව අත තියමු (Hardware & Essentials)” වැනි Free පාඨමාලාවකින් පටන් ගන්න. ඉලක්කයට ගැලපෙන විදිහට structure සහ feedback අවශ්‍ය වුණාම Gold tier එකට යන්න.
Live පාඩම්වල recordings බලන්න පුළුවන්ද?
YouTube night lives සජීවීව බලන්න නොමිලේ පුළුවන්. Recordings සහ watch-later බලන්න NAS Gold membership හෝ ඊට ඉහළ tier එකක් අවශ්‍යයි.
Certificate එකක් ලැබෙනවද?
සෑම පාඨමාලාවකටම certificate එකක් පොරොන්දු වෙන්නේ නැහැ. සෑම පාඨමාලාවකම completion lesson by lesson track වෙනවා, ඔබ හදන projects portfolio එක තමයි නිපුණතාවේ ප්‍රධාන සාක්ෂිය. නිශ්චිත program එකකට formal certificate එකක් තියෙනවාද කියලා learning platform එකේ ඒ program page එකෙන්ම බලන්න — ඒ සඳහා වෙනම විමසීමක් අවශ්‍ය නැහැ. Challenges වෙනම entry — සහතික සහ ත්‍යාග තියෙන්නේ ඒ බව challenge page එකේ සඳහන් තැනක පමණි.
AI ඉගෙනගන්න coding දැනුමක් ඕනද?
නැහැ. AI Essentials වගේ පාඨමාලා පටන්ගන්නේ කිසිම coding දැනුමක් නැතුව. පස්සේ කැමති නම් Python with AI, Agent Coding වගේ පාඨමාලා වලින් coding පැත්තට යන්න පුළුවන්.
ChatGPT, Gemini සිංහලෙන් පාවිච්චි කරන්න පුළුවන්ද?
ඔව්. ChatGPT, Gemini වගේ tools වලට සිංහලෙන් prompts දෙන්න පුළුවන්. හොඳ ප්‍රතිඵල ගන්න prompt එක පැහැදිලිව ලියන හැටි පාඩම්වල සිංහලෙන්ම උගන්වනවා.
Phone එකෙන් විතරක් AI ඉගෙනගන්න පුළුවන්ද?
පටන්ගන්න phone එකක් ඇති — YouTube lives සහ නොමිලේ පාඩම් phone එකෙන් බලන්න පුළුවන්. Coding, design වගේ සමහර පාඨමාලා වලට computer එකක් හොඳයි; ඒක හැම පාඨමාලා page එකේම සඳහන් කරලා තියෙනවා.