ශ්‍රී ලංකාවේ ගුරුවරුන් සඳහා AI පුහුණුව
පාඩම් සැලසුම්, ලකුණු දීම, ඇගයීම් සහ සිංහල prompts — පන්ති කාමරයට කෙළින්ම ගැලපෙන ප්‍රායෝගික AI පුහුණුව, පාසල් සඳහා සහ තනි ගුරුවරුන් සඳහා.
ඔබට ලැබෙන දේ
කෙටියෙන්, පැහැදිලිව
- පාඩම් සැලසුම් සහ වැඩපත්ර වේගයෙන් සකස් කිරීම
- ලකුණු දීම සහ ඇගයීම් සඳහා AI සහාය — ගුරු තීරණය අවසාන
- සිංහල මාධ්‍ය පන්ති සඳහා prompts සහ සම්පත්
- පාසල් පුහුණු සැසි හෝ තනි ගුරු online සැසි
KD සමඟ personal consultation, event හෝ online session එකක්: published rates Price List එකේ තියෙනවා. (පාසල් පන්ති ගාස්තු මෙයට අයත් නැහැ.)
FAQ
නිතර අහන ප්‍රශ්න
අපේ මුළු පාසල් staff එකටම training කරන්න පුළුවන්ද?
ඔව්. Training page එකෙන් පාසල, staff ගණන සහ දින කියන්න — අපි proposal එකක් එවනවා.
Training සිංහලෙන්ද?
ඔව්, සිංහලෙන්ම, English terms පැහැදිලි කරලා — සිංහල මාධ්‍ය පන්තිවලට ගැලපෙන විදිහට.
ගුරුවරුන්ට certificate එකක් ලැබෙනවද?
ඇත්තම කියනවා නම්, certificate එකක් guarantee කරන්නේ නැහැ. ලැබෙන්නේ පන්තියේ කෙලින්ම පාවිච්චි කරන්න පුළුවන් skill එක. ඔයාගේ පාසලට දෙන documentation ගැන විමසනකොට අහන්න.
නොමිලේ පටන්ගන්න: පාඨමාලා · NAS community · ආයතන සඳහා පුහුණුව