ප්‍රධාන අන්තර්ගතයට යන්න
සිංහලෙන් AI අධ්‍යාපනය

ශ්‍රී ලංකාවේ සිසුන් සඳහා AI පන්ති

6–11 ශ්‍රේණි සිසුන් සඳහා Kirillawala (ගම්පහ) physical AI පන්ති, O/L විෂය සහාය, සහ A/L/විශ්වවිද්‍යාල සිසුන් සඳහා දිවයින පුරා නොමිලේ online පාඩම් — සිංහලෙන්, ආරක්ෂිතව, කුඩා කණ්ඩායම්වලින්.

KD Jayakody
ඔබට ලැබෙන දේ

කෙටියෙන්, පැහැදිලිව

  • 6–11 ශ්‍රේණි: සෙනසුරාදා 6+7, සිකුරාදා 8+9, බ්‍රහස්පතින්දා 10+11 (O/L) — සවස 3:30–5:00
  • පාසල් විෂය නිර්දේශයට අනුකූල AI සහ ICT කුසලතා
  • A/L සහ විශ්වවිද්‍යාල සිසුන්ට නොමිලේ YouTube පාඩම්
  • අන්තර්ජාලයෙන් ඕනෑම දිස්ත්‍රික්කයකින් සම්බන්ධ විය හැකි online විකල්ප

KD සමඟ personal consultation, event හෝ online session එකක්: published rates Price List එකේ තියෙනවා. (පාසල් පන්ති ගාස්තු මෙයට අයත් නැහැ.)

FAQ

නිතර අහන ප්‍රශ්න

AI පන්ති තියෙන්නේ කීවෙනි ශ්‍රේණිවලටද?

Physical පන්ති 6–11 ශ්‍රේණිවලට — සෙනසුරාදා 6+7, සිකුරාදා 8+9, බ්‍රහස්පතින්දා 10+11 (O/L), සවස 3:30–5:00, Kirillawala, ගම්පහ. A/L සහ campus සිසුන්ට online නොමිලේ ඉගෙනගන්න පුළුවන්.

පන්ති සිංහලෙන්ද?

ඔව්. හැමදේම සිංහලෙන්, English terms පැහැදිලි කරලා. ඉතින් Colombo වලින් එළියේ ළමයින්ටත් හැම පාඩමක්ම ලේසියෙන් අල්ලගන්න පුළුවන්.

මම ගම්පහින් දුරයි. Online join වෙන්න පුළුවන්ද?

ඔව්. YouTube lives නොමිලේ, රට පුරාම බලන්න පුළුවන්. Paid online participation ගැන programmes page එකෙන් විමසන්න.

නොමිලේ පටන්ගන්න: පාඨමාලා · NAS community · ආයතන සඳහා පුහුණුව