ලංකාවේ ගැටලු, software වලින් විසඳනවා.
KD Jayakody — KDJ Lanka (Pvt) Ltd හි Founder & CEO. 2020 සිට Kirillawala, Gampaha ඉඳන් ශ්‍රී ලංකාවට AI tools, SaaS සහ digital නිෂ්පාදන හදනවා.
අපි දැන් focus කරන දේ
ShortMe.lk
O/L, A/L සහ campus සිසුන්ට AI study tool එකක්. ඕනම දෙයක් — මුළු පොතක් වුණත් — upload කරලා study material හදාගන්න.
shortme.lk ප්‍රධාන focusgoko.lk
ව්‍යාපාර සඳහා POS system එක.
goko.lk අලුත්ම · Nov 2026VIDO Studio
Windows සහ macOS සඳහා screen recorder + video editor. Free, Trial සහ Pro plans.
vido.lk RelaunchKDJ Hosting
Hosting සහ domains — 2026 නොවැම්බර් 6 සිට අලුත් team එකක් සහ after-sales service එකක් එක්ක relaunch.
kdjhosting.comතවත් live නිෂ්පාදන:
ඔබේ ව්‍යාපාරයට අපි කරන දේ
ගැටලුව තෝරන්න — ඒ ගැනම විමසන්න.
Customer enquiries හැසිරවීම
පාරිභෝගික ප්‍රශ්නවලට ඉක්මන්, පිළිවෙළ පිළිතුරු — missed messages නැතුව.
විමසන්නනැවත නැවත office වැඩ
Excel reports, data entry වැනි දේවල් automated වී කාලය ඉතිරි වීම.
විමසන්නOnline විකිණීම
Orders, payments සහ stock පිළිවෙළට — shop එක 24/7 විවෘතයි.
විමසන්නWeb systems
ව්‍යාපාරයට ගැලපෙන websites සහ internal systems.
විමසන්නTeam AI පුහුණුව
කාර්ය මණ්ඩලයට සිංහලෙන් AI tools වැඩට යොදවන්න පුහුණුව.
විමසන්නHosting & නඩත්තුව
One-time development වලින් වෙන්ව — මාසික hosting සහ updates වෙනම.
විමසන්නකතාබහේ සිට handover දක්වා
- Discoveryඔබේ ව්‍යාපාරය, ගැටලුව සහ ඉලක්කය තේරුම් ගැනීම — නොමිලේ introductory call එකක්.
- ProposalScope, timeline සහ hosting/maintenance වෙන්ව — ලිඛිත proposal එකක්.
- Build / TrainDevelopment හෝ team පුහුණුව, progress updates සමඟ.
- Handover / SupportSystem handover, training සහ ongoing support plan.