කලාකරු
හැමදේම පටන්ගත්තේ සින්දුවකින්.
Company එකට කලින්, පන්තියට කලින් — KDJ Musix. “Singing funded the learning.” අද Spotify සහ Apple Music හි “K.D. Jayakody” ලෙස.
Singles
අහලා බලන්න
Apple Music හි singles — click කරලා අහන්න.








KDJ Musix
Write, record, release — repeat.
KDJ Musix යාළුවෝ එක්ක සංගීතය බෙදාගත්ත passion project එකක්. ඒ පුරුද්ද පස්සේ “ship, launch, iterate” වුණා. අද ඒක AI music සහ video පාඩම් වල, KDJ නිෂ්පාදනවල creative වැඩේ ජීවත් වෙනවා.