KD Jayakody
කේ.ඩී. ජයකොඩි
- AI Educator
- Tech Entrepreneur
- Founder & CEO, KDJ Lanka
සිංහලෙන් AI, coding, design සහ digital skills උගන්වන ගුරුවරයෙක්. 2020 දී පටන්ගත් KDJ Lanka (Pvt) Ltd හි Founder & CEO. Kirillawala, Gampaha ඉඳන් — “free entry, paid depth” කියන ක්‍රමයට.

ගණන් 2026 ඔක්තෝබර් 29 දිනට. Followers කියන්නේ learners නෙවෙයි.
සින්දුවකින් පටන්ගත්තා, company එකක් වුණා.
- සංගීතයෙන් පටන්ගැන්මLaptop එකකින් පටන්ගත් music project එකක්. “Singing funded the learning.”
- හදමින් ඉගෙනගැනීමFreelancing, web, cloud සහ automation projects — හැම build එකක්ම practice එකක්.
- KDJ Lanka (Pvt) Ltdශ්‍රී ලංකාවේ ලියාපදිංචි කළ තාක්ෂණ සමාගම. ShortMe.lk, goko.lk, VIDO Studio වගේ නිෂ්පාදන හදන team එක.
- සිංහලෙන් උගන්වන්න පටන්ගත්තාAI, coding, design, Excel සහ digital skills — නොමිලේ, සිංහලෙන්.
- Classes, Vibe Learning, MolaHax TalksKirillawala හි 6–11 ශ්‍රේණි AI classes, Vibe Learning sessions සහ MolaHax Talks live series.
- VIDO Studio සහ KDJ Hostingඅලුත්ම නිෂ්පාදනය VIDO Studio (vido.lk) — Windows සහ macOS screen recorder + video editor. kdjhosting.com අලුත් team එකක් එක්ක relaunch.
භාෂාව නිසා කිසිවෙක් පිටතට නොවිය යුතුයි.
2020 දී KDJ Lanka (Pvt) Ltd පටන්ගත්තේ valuation එකකට නෙවෙයි — ඉංග්‍රීසි බැරි නිසා කිසිම ලාංකිකයෙක් digital අවස්ථාවලින් පිටතට නොවිය යුතුයි කියලා ඔප්පු කරන්න. මම තවමත් උගන්වනවා, තවමත් හදනවා. — KD Jayakody
Sinhala First
පාඩම් සිංහලෙන්; Singlish.lk, FreeTools.lk සිංහල users ලට. සිංහල කතාකරන කෙනෙක්ට බැරි නම්, ship වෙන්නේ නැහැ.
Free entry, paid depth
පාඩම්, tools සහ community නොමිලේ. ගැඹුරු tracks Gold / Platinum memberships වලින්.
Ship, then polish
Perfect plan එකකට වඩා launch කරපු නිෂ්පාදනයක් උගන්වනවා — Vibe Learning වලත් failing forward.
කතා කරමු.
ඉගෙනගන්න, එකට වැඩ කරන්න, speaking invitations — contact form එකෙන් හෝ email එකෙන්.
The National Chamber of Commerce of Sri Lanka — AI session
2026 නොවැම්බර් 27 · පෙ.ව. 11:30 – ප.ව. 12:30 · Heshan Grand Banquet Hall, Ragama
Media සඳහා කෙටි bio එක
KD Jayakody is an AI Educator, Tech Entrepreneur, and the founder and CEO of KDJ Lanka (Pvt) Ltd, a technology company founded in 2020 and based in Kirillawala, Gampaha, Sri Lanka.
He teaches technology in Sinhala — AI, coding, design, Excel and digital skills — to a YouTube audience of 110K+ subscribers (October 2026), and leads the KDJ Lanka team behind ShortMe.lk, goko.lk, VIDO Studio and the NAS learning community (nas.io/kdj).